ABOUT US

Our vission

To provide the necessary leadership to utilize the local medical system for the development of Sri Lanka as well as to empower the local medical profession in such a way that it can be used effectively to protect the health of the people while protecting the professional rights and privileges of the local medical professionals.

Our Mission

We should be ready to accept the responsibility of including Ayurvedic health care in the National Health Service of Sri Lanka in the next few years.

Executive committee of GAMOA for 2023 – 2024

News

Annual transfer

Annual transfer of graded medical officers of the Sri Lanka Ayurvedic Medical Service 2022

යෝජිත වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධයෙන් කරුණු දැක්වීම

recruitment

ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී තනතුරට බදවා ගැනීම 2023

Downlod

දෙමළ රාජ්‍ය භාෂා

ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා වන රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබන දෙමළ භාෂා පාඨමාලාව දෙවන අදියර සඳහා ලියාපදිංචි වීම

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින්

  1. වෛද්‍ය නිලධාරීන්ගේ පුද්ගලික ලිපිගොනු යාවත්කාලීන කිරීම ප්‍රමාදවීම.
  2. සේවයේ ස්ථිර කිරීම සහ ශ්‍රේණි වලට උසස් වීම ප්‍රමාද වීම සහ අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම.
  3. ආයුර්වේද ශාස්ත්‍රීය ඩිප්ලෝමා සහතික පත්‍ර පාඨමාලාව නැවත ආරම්භ කිරීම.

යන කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් 2023.02.24 වන දින ආයුර්වේද කොමසාරිස්තුමා සමග පැවති සාකච්ඡාවේදී පහත එකඟතාවයන්ට එළඹීමට හැකි විය.

  1. 2023.03.15 දින වන විට අඩුපාඩු රහිත සියලු දෙවැනි ශ්‍රේණියට පත් නොකළ හෝ සේවය ස්ථිර නොකළ නිලධාරීන්ගේ ලිපිගොනු අදාල කාර්යයන් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කිරීම.ම.
  2. 2023.03.15 දින වනවිට අඩුපාඩු සහිත පුද්ගලික ලිපිගොනු සහිත නිලධාරීන්ගේ තොරතුරු වෙබ් අඩවිය ඔස්සේ දැනුම් දීම.
  3. 2023 මැයි මස අගභාගයේ හෝ ජුනි මස 15 වන දිනට ප්‍රථම අඩුපාඩුව රහිත පුද්ගලික ලිපිගොනු සහිත සියලුම සේවය ස්ථිර කිරීම් සිදුකර අවසන් කිරීම.
  4. පලමුවන ශ්‍රේණියට සඳහා වන උසස් වීම් වලට අදාල කටයුතු 2023 ජූනි මස 1 වන දින සිට ආරම්භ කොට කඩිනමින් අවසන් කිරීම.
  5. පරිපාලන II තනතුර සඳහා බඳවා ගැනීමට අවශ්‍ය අනුමැතිය සඳහා දැනටමත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමුකර ඇති බවත් අනුමැතිය ලද වහාම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බවටත්,
  6. ආයුර්වේද ශාස්ත්‍රීය ඩිප්ලෝමා සහතික පත්‍ර පාඨමාලාව සඳහා නැවත බඳවා ගැනීම පිළිබඳව සලකා බැලීමක් නොමැතිබවටත්,
    එකඟතාවයකට එළඹෙන ලදී.

මීට අමතරව 2018 පත්වීම් ලබා 2021 වර්ෂයේ කාර්යක්ෂමතා කඩඉම සමත් වූ වෛද්‍ය නිලධාරීන්ගේ දෙවන ශ්‍රේණියට පත්වීමේදී පවතින ගැටළුවක් කොමසාරිස්තුමා විසින් අනාවරණය කරන ලද අතර එම ගැටලුව පිළිබඳව අදාළ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කොට පොදු එකඟතාවයක් ඇතිකර විසඳුමක් ලබාදීමේ වගකීම රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් භාර ගන්නා ලදී.
ඒ සඳහා වන සාකච්ඡාවක් මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ ඊට අදාළ වෛද්‍යවරුන් සමග ඉදිරි දින කිහිපය ඇතුළත පැවැත්වීමට කටයුතු කරනු ලබන අතර ඊට අදාල කේතය (link) ඉදිරි දිනයකදී ලැබීමට සලස්වනු ලැබේ.

මාධ්‍ය ලේකම්,
රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Events

සමෘද්ධිමත් ජනතාවක් උදෙසා දේශීය වෛද්‍ය ක්‍රමය – රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය, 19 වන වාර්ෂික සමුළුව – 2022

Downloads

Important circulars and forms

Establishments Code

The soft copies of the Sinhala Establishments Code, “The Establishments Code consists of two volumes. The first volume contains chapters from I to XXXIII and Chapter XXXVI whilst the second volume contains Chapter XLVII and XLVIII.

circulars

circular රජයේ නිධාරීන් විශ්‍රාම ගැනීම…

ආයතන සංග්‍රහය I – xII සංශෝධනය

රාජ්‍ය නිලධාරීන් දේශීය වශයෙන් විශ්‍රාම ගැන්වීම

circulars

Public Administration Circular No. 03/2007

Ayurveda Acts Nos.31 of 1961

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 02/2023 නාමාවලිය

කාර්ය පටිපාටික රීති

Contact us

Name
Email
Message
The form has been submitted successfully!
There has been some error while submitting the form. Please verify all form fields again.

Phone

Hot Line +94 77 5120322

Address

No. 474, Old Kottawa Road, Udahamulla, Nugegoda.

E mail

govayumedoffice90@gmail.com

Socials

ABOUT US

To provide the necessary leadership to utilize the local medical system for the development of Sri Lanka as well as to empower the local medical profession in such a way that it can be used effectively to protect the health of the people while protecting the professional rights and privileges of the local medical professionals.

Location Map